සිංහල

ශ්‍රී ලංකා ගෝමරා (Parantica taprobana)

1996 දී IUCN රතු ලැයිස්තුවේ 'වඳවීමේ තර්ජනයට ආසන්න' විශේෂයක් ලෙස ලැයිස්තුගත කර තිබෙන මේ විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර වනාන්තරවලට සීමා වූ ජිවන රටාවක් දරනවා. කීට ධාරක ශාක වෙන්නෙ කිරි අඟුණ (Tylophora pauciflora), Ceropegia cf. elegans, Cynanchum alatum, Tylophora cordifolia, Tylophora multiflora වැනි ශාකයි.

Sri Lankan Tiger