සිදුරු නීලයා (Arhopala ormistoni)
මෙම සමනල් විශෙෂය ලංකාවට අවේණික ඉතාමත් දුර්ලභ සමනල් විශේෂයක් වන අතර සිංහරාජය, කන්නෙලිය හා නිල්ගල වනාන්තර තුලින් පමණක් හමුවේ.
දිගු කලක් ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් ඇති බවට සලකා සමනලුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරන ලද නමුත් තෙත් කලාපීය වැසි වනාන්තර වන කන්නෙලිය රක්ෂිතයෙන් 2008 වසරේදීත් සිංහරාජ වනාන්තරයෙන් 2013 වසරේදීත් නැවත සොයා ගෙන ඇත.