සිංහල

පිටතඹල උපබස්සා (Glaucidium castanonotum)

ශ්‍රී ලංකාවට ආවේණික බස්සන් විශේෂයකි. කිතුල්ගල සහ සිංහරාජ වැනි ස්ථාන වල දැකිය හැකිය. මෑත කාලයේදී ගහනය සීග්‍රයෙන් අඩුවී ඇති අතර වර්තමනයෙදි තෙත් කලාපයේ සහ මුහුදු මට්ටමින් අඩි 6500 ට ඉහල කදුකර ප්‍රදෙශවල දැකිය හැක.

Chestnut-backed Owlet (Glaucidium castanonotum)