සිංහල

පතිරණ සාලයා (Devario pathirana)

ලංකාවට ආවෙිණික පතිරණ සාලයා Cyprinidae කුලයට අයත් මිරිදිය මත්ස්‍යයෙකි. නිල්වලා ගං නිම්න ආශ්‍රිතවත්, බොරළු සහ ගල් කැට වලින් ගහනය වූ ගංගා , ඇල දොල ආශ්‍රිතව ජීවත් වන මොවුන් රංචු වශයෙන් සිටීමට කැමැත්තක් දක්වයි. මෙම මත්ස්‍ය විශේෂය සෙන්ටිමීටර 6-8 අතර ප්‍රමාණයට වර්ධනය අතර පෘෂ්ඨීය පෙදෙස අලු දුබුරු මිශ්‍ර වර්ණයකි. පාර්ශිකව නිල් පැහැ සිරස් ඉරි සමූහය ඉතා අලංකාර පෙනුමක් ඇති කරයි.

බිත්තර මගින් පැටවුන් බිහි කරන මෙම සත්ව විශේෂය අසීමිත ලෙස අල්ලා අපනයනය හේතුවෙන් වදවීමේ තර්ජනයට මුහුන පා ඇත.එමනිසා 2019 අගෝස්තු 07 දින රතු දත්ත පොතට මෙම මත්ස්‍ය විශේෂය ඇතුලත් කර ඇත.

Barred Danio (Devario pathirana)